Sunday, November 30, 2014

ඔන්න යාළුවනේ ඔයාලට ටිකක් අලුත් දෙයක් දෙන්න හිතුනා.ඔයාල දන්නවද Huawei මොබයිල් පාර්ට්නර් අලුත් වර්ශන් එක ආවා කියලා.. දැන් ඉතින් පරන එක අයින් කරලා අලුත් මොබයිල් පාර්ට්නර් එක දාගන්න ලෑස්ති වෙන්න.මේ අලුත් වර්ශන් එකේ ගොඩාක් පහසුකම් තියනවා..ඒවා ටිකක් මන් පහලින් දාලා තියනවා පොඩ්ඩක් බලන්න...

Some Features Of Mobile Partner 
  • Massage (SMS)
  • Statistics Internet usage
  • Track Data usage
  • Call
  • Phone-book
  • USSD
  • Wifi Hotspot (New)
  • Cloud + (New)

මේ අලුත් මොබයිල්පාර්ට්නර් එක Windows/Linux යන දෙකටම ගින්දර වගේ වැඩ කරනවා..අලුතින් ආව Windows 8 මෙහෙයුම් පද්ධතියටත් එල කිරි වගේ වැඩ.




සැලකිය යුතුයි !! / CONSIDERABLE !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක

click the download button. 

















Friday, November 28, 2014

ඔන්න අද ගෙනාව tv series එකක් ඇරෝ කිව්වම නොදන්නා කෙනෙක් නැනේ ඉතින් මන් අද ගෙනාවේ මේකේ අලුතින්ම විකාශය වුනු කොටස් 7ක් ..........ඒ කිව්වේ season 3 එකේ මුල්ම episode 7.........
2014 වසරේ නොවෙම්බර් මස 5 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.


සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Paul Blackthorne / John Barrowman / J.R. Ramirez Charlotte Ross / Nolan Gerard Funk / Aaron Hutchinson / Brian McBride / Kristin York / Claude Knowlton වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී........................


සැලකිය යුතුයි !! / CONSIDERABLE !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක

click the download button. 




1       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
2       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
3       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
4       කොටස >>>>DOWNLOAD<<<<<<<<<,
5       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
6       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
7       කොටස >>>>DOWNLOAD<<<<<<<<<

ඔබ ගැන ...........

IP Address Checker
Back to Top






Back to Top
Back to Top
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks
       
   
Aluthin.com

ජනප්‍රිය ලිපි

windws 10 coming soon!!!

/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours.