Saturday, June 14, 2014




ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්.
ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ ෆොටෝ කොමෙන්ට් එක තප්පට කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME'වලින් පුලුවන්.
මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.

තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.
එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.
මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.
තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Me
me Templates 350ක් පමන ඇතුලත් කර තියනව.







0 comments:

Post a Comment

ඔබ ගැන ...........

IP Address Checker
Back to Top






Back to Top
Back to Top
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks
       
   
Aluthin.com

ජනප්‍රිය ලිපි

windws 10 coming soon!!!

/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours.