ඔන්න අද ගේනවා blog එකට වැඩ කෑල්ලක් ..................මගේ බ්ලොග් එකේ වගේ ලින්ක් උබට මවුසය ගෙන ගිය විට දේදුනනේ පා වලින් වර්ණ ගැන්වෙන ආකාරයට සකසන ආකාරයි.මේකට කරන්න තියේන්නේ පොඩිම පොඩි දෙයයි.
1. මුලින්ම මේ පහල තියේන Codes ටික Copy කරගන්නකෝ
/*trickstoo rainbow color changing effect links for blogger*/ <script src='https://trickstoo-rainbow-links.googlecode.com/svn/rainbow-links.js'>
</script>
<a href="http://tishanniluminda.blogspot.com/2014/08/blog-rainbow-effect-for-blogger.html" target="_blank">+ Add This Rainbow Colours.</a>

2. දැන් බ්ලොක් එකේ Layout වලට ගිහින් Add a Gadget ක්ලික් කරන්න.
3. දැන් මේ එන මෙනු එකේ ටිකක් පහල තිබෙන HTML/JavaScript ක්ලික් කරන්නකෝ.
4.දැන් එන බොක්ස් එකේ , අර කලින් කොපි කර ගත්ත JavaScript කේතය පේස්ට් කරන්න. ( ටයිටිල් එකක් දීමට අවශයම නැත )
5. දැන් Save එක ක්ලික් කරන්න
දැන් ඔයාලගේ බ්ලොග් අඩවියේ ලින්ක් වලත්මේ වගේ ලස්සනට දේදුන්නේ පාට වැටිලා ඇති
වැඩෙ නම් සුපිරි. තව වැඩ කෑලි අපි බලාපොරොත්තු වෙනවා...........
ReplyDeleteමම 10-A ඉසුරු
මචෝ මගෙ blog එකටත් එන්න www.isuruprabhath.blogspot.com
එල මචන් තැනක් uuu
Delete