QR Codes දැන් ගොඩක් ප්‍රසිද්දයි.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා. නොදන්නා අයට දැනගන්ඩත් එක්ක මම ඒ ගැන පොඩි විස්තරයක් කියලම ඉන්නම්කෝ.මේක පොඩි කොටු කොටු ගොඩක් තියන කේතයක්.මේක සාමාන්‍යයෙන් phone එකක camera එකකට අල්ලලා කියවන්ඩ පුළුවන්.ඔන්න මම හදපු පොඩි QR Code එකක් තමා ඔය දල තියෙන්නේ.ඕක වර්ග මිලිමීටර් 1ක විතර එකක්. එත් අපිට පෙනෙන ප්‍රමාණයකට තියෙන්ඩ ඕනේ නිසා තමා ලොකුවට දාලා තියෙන්නේ.ඔය රූපෙ අකුරු 4296ක් හෝ ඉලක්කම් 7089ක් රදවන්ද පුළුවන්.ඒ නිසා දැන් මේක ගොඩක් වෙලාවට විවිඩ භාණ්ඩ වල ලේබල් වල මේ QR Code එකක් සටහන් කරලා තියනවා.
මුලින්ම මම පල්ලෙහා දල තියන download button ඒක click කරලා computer එකෙන් QR Code කියවන්ඩ පුළුවන් reader ඒක download (0.6 MB)කර ගන්ඩ.(ඔය button ඒක click කරාට පස්සේ download වෙන එකෙ තියන button ඒක click කරලා තමා ඔයාලට ඔය softwear ඒක බාගන්ඩ වෙන්නේ)තප්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩින් එන skip add යන්න click කරන්න

0 comments:
Post a Comment