කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න අද ගෙනාවේ ඔයාලගේ ප්ක එකේ හරි lap එකේ හරි ඔයාල මොකක් හරි වැඩක් කරනකොට එක ඔයා කරන විදිහටම record කරන්න පුළුවන් පොඩි software එකක්.මේක 4mb වගේ තමා වෙන්නේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.වැඩ කරන විදිහ පට්ටම ලේසියි.තේරෙන්නේ නැත්නම් comment කරන්නකෝWednesday, July 30, 2014
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment