ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Gunday මේහි අධ්‍යක්ෂනය Ali Abbas Zafarඅතින් සිදුවිය.රචනය Ali Abbas Zafar සහා Sanjay Masoom අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Ranveer Singh සහා Arjun Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Priyanka Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Irrfan Khan / Darshan Gurjar / Jayesh V. Kardak / Deep Raj Rana / Saurabh Shukla වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.Wednesday, July 30, 2014
10:46 PM
tishan
Movies
No comments
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Gunday මේහි අධ්‍යක්ෂනය Ali Abbas Zafarඅතින් සිදුවිය.රචනය Ali Abbas Zafar සහා Sanjay Masoom අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Ranveer Singh සහා Arjun Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Priyanka Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Irrfan Khan / Darshan Gurjar / Jayesh V. Kardak / Deep Raj Rana / Saurabh Shukla වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment