ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Godzilla.මේහි අධ්‍යක්ෂනය Gareth Edward අතින් සිදුවිය.රචනය සහා තිර රචනය Max Borenstein අතින් සිදු විය.කතාව Dave Callaham අතින් නිර්මානය විය.මේහි රංගනයෙන් Aaron Taylor-Johnson / CJ Adams / Ken Watanabe / Bryan Cranston / Elizabeth Olsen / Carson Bolde / Sally Hawkins / Juliette Binoche / David Strathairn / Richard T. Jones / Victor Rasuk / Patrick Sabongui / Jared Keeso / Luc Roderique / James Pizzinato වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.Tuesday, September 2, 2014
6:16 PM
tishan
Movies
No comments
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Godzilla.මේහි අධ්‍යක්ෂනය Gareth Edward අතින් සිදුවිය.රචනය සහා තිර රචනය Max Borenstein අතින් සිදු විය.කතාව Dave Callaham අතින් නිර්මානය විය.මේහි රංගනයෙන් Aaron Taylor-Johnson / CJ Adams / Ken Watanabe / Bryan Cranston / Elizabeth Olsen / Carson Bolde / Sally Hawkins / Juliette Binoche / David Strathairn / Richard T. Jones / Victor Rasuk / Patrick Sabongui / Jared Keeso / Luc Roderique / James Pizzinato වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Post Comments (Atom)





0 comments:
Post a Comment