ඔන්න අද ගෙනාවා සොෆ්ට්වේයා එකක් ඔයාලාට ගොඩාක් වටිනා කියන. මේ සොෆ්ට්වේයා එක පරිඝණයකට ඉතාමත් වැදගත් සෙවාවක් සපයා ගත හැකි ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක්. ඔයාලාගේ පරිඝණකයේ වින්ඩොස් මේහේයුම් පද්දතිය ඇතුලත් කිරිමෙන් අනතුරුව තවත් සොෆ්ට්වේයා රාශියක් ඉන්ස්ටොල් කරනවා. ඒ වගේම පරිඝණක ක්‍රිඩා වැනි දේ. ඔබගේ පවුද්ගලික ලිපි ගොනු ආදි බොහො දේ ඇතුලත් කරනවා.අනතුරුව සමහර විට එවා මකා දමනවා. ඒ වගේ විවිධ දේ ඇතුලත් කරන අතරම මකා දැමිමත් සිදු වෙනවා. නමුත් මේ මකා දමන සියලු දේ 100% මැකේනවාද. ඇත්තෙන්ම එවැනි අකාරයට මැකේන දෙවල් බොහොම අඩුයි. ඒ අකාරයෙන් මකා දමන බොහො දේවල්වල යම් යම් කොටස් පරිඝණකයේ දත්තයන් තුල රැදි පවතිනවා. මේ හේතුවෙන් පරිඝණකයේ වේගයද අඩුවෙනවා. ඒ වගේම යම් යම් එර මැසෙජ් පැමිණෙන අතර පරිඝණකය බාවිතයෙදි විශාලා ගැටලු රැසකට මුහුණ දිමටද සිදුවෙනවා.මේවැනි දේ සම්පුර්ණයෙන්ම මකා දැමිමට අපට වින්ඩොස් රෙජිටර් එක කිලින් කිරිමක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. නමුත් අපට ඒ සදහා සැකසුනු විශේෂ සොෆ්ට්වෙයා එකක් බාවිතා කරන්න සිදු වෙනවා. අන්න එවැනි අවස්ථාවක අපට ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක් තමා මේ TuneUp Utilities කියන්නේ. මෙයින් ඔබගේ වින්ඩොස් රෙජිස්ටර් එක ඩෙක්ස්ටොප් එක /හාඩ් එකේ ඇති ෆයිල් / අන්තර්ජාලයට පිවිසෙන වෙබ් බ්‍රවුසර් / සියලු දේ ඉතා හොදින් පරික්ශාවට ලක් කිරිමටත් එවායේ ඇති අනවශ්‍ය සියලු දේ සම්පුර්ණයෙන් මකා දැමිමටත් හැකියාව තිබේනවා.
ඒ වගේම ඔබගේ හාඩ් එක පරික්ශාවට ලක්කිරිමට එහි ඇති බැඩ් ඉෆේක්ට් සකස් කිරිමට පවා මේම සොෆ්ට්වෙයා එක අපට බාවිතා කල හැකියි.තවද අප පරිඝණකයේ යම් ගැටලු ඇත්නම් එවා සවයංක්‍රියව සොයා ගන්නා අතර එවා සොෆ්ට්වයා එක විවෘත කල විට අපට දැක බලාගැනිමට ලැබේ. එවැනි දොශ සදහා කල යුතු විසදුම පවා මේම සොෆ්ට්වෙයා එක මගින් අපට ලබාදෙනවා. මේ අකාරයෙන් තවත් වැඩ කටයුතු රාශියක් කරගැනිමට අපට බාවිතා කල හැකි වටිනා සොෆ්ට්වෙයා එකක් තමා මේ. මේම සොෆ්ට්වෙයා එක වසරක් පාසා අලුතින් නිකුත් කරන අතර අද මම ඔයාලාට දෙන්නේ 2014 වසර සදහා නිකුත් කල අලුත්ම සංස්කරනයයි. ඒ වගේම මෙහි සිරියල් කි එකත් ලබා දෙනවා. මම හිතනවා ඔයාලාට මේ සොෆ්ට්වෙයා එක ගොඩාක් වැදගත් වේවි කියලා. එහේමනම් හැමොම සොෆ්ට්වෙයා එක බාගෙන බාවිතා කරන්න. ඉට ප්‍රථමයෙන් ඉන්ස්ටොල් කිරිමට මා ලබා දි ඇති උපදෙස් හරි අකාරව කියවා අවබොධ කරගන්න. ඉන් අනතුරුව ඉන්ස්ටොල් කිරිම ආරම්භ කරන්න.
සැලකිය යුතුයි !! / CONSIDERABLE !!
යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක
click the download button.
0 comments:
Post a Comment