අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම X-Men: Days of Future Past.මේහි අධ්‍යක්ෂනය Bryan Singer අතින් සිදුවිය. රචනය Christopher Markus අතින් සිදුවිය.රචනය සහා තිර රචනය Simon Kinberg අතින් සිදු විය
IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $200,000,000 වේ. අාරම්භක සතිය තුල $111,000,000 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $232,077,846 (USA) වේ. විනාඩි 131 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි

0 comments:
Post a Comment