මෙම කතා මාලාව ප්රචාරය වුනේ 2012 CW නාලිකාව මගිනි
මේ Arrow කතාමලාව සිසන් 2කින් සමන්විතයි.මෙහි පළමු කතාමාලාව පාදක වන්නේ හුදෙක් සුපිරි විරයෙක් පිළිබදව නොව තම ස්ටාලින් නම් නගරය විනාශ කිරිමට පැමිනෙන විවිධාකාර පුද්ගලයන්ගෙන් බේරා ගැනිම පිළිබදයි.
එහෙත් දෙවනි කතාමාලාවේදි වෙනම චරිතයක් කතාවට එකතු වෙලා කතාව වෙනම පැත්තකට අරං යනවා එක කිවොට් කිසි ගතියක් නැති වෙනවානේ ඒක නිසා බලලාම කියන්නකෝ හොදද කියලා
පහලින් තියනවා ඇරෝ කාතාමාලා බාගන්න ලින්ක් එක
0 comments:
Post a Comment