Friday, December 26, 2014



ඔන්න අයෙත් ගෙනවා පට්ටම ගෙමක් assasins creed series එකෙ අලුතෙන්ම අපු ගේම් එක තමා මෙක එ කියන්නෙ assasins creed unity මෙකත් ubisoft එකෙන් තමා නිපදවල  තියෙන්නෙ මෙකට පාදක වෙලා තියෙන්නෙ ප්‍රන්ශ විප්ලවය එහනන් මෙකත් බගෙනෙම බලන්නකො ......!!!!!!!!!!

සැලකිය යුතුයි !! / CONSIDERABLE !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක

click the download button. 


Minimum Requirements

CPU:Intel Core i5-2500K @ 3.3 GHz or AMD Phenom II x4 940 @ 3.0 GHz or AMD FX-8350 @ 4.0 GHz
CPU Speed:Info
RAM:6 GB
OS:Windows 7 SP1, Windows 8/8.1 (64-bit operating system required)
Video Card:NVIDIA GeForce GTX 680 or AMD Radeon HD 7970 (2 GB VRAM)
Sound Card:Yes
Free Disk Space:50 GB



Recommended Requirements

CPU:Intel Core i7-3770 @ 3.4 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
CPU Speed:Info
RAM:8 GB
OS:Windows 7 SP1, Windows 8/8.1 (64-bit operating system required)
Video Card:NVIDIA GeForce GTX 780 or AMD Radeon R9 290X (3 GB VRAM)
Sound Card:Yes
Free Disk Space:50 GB


before installing please wath this


assasins creed unity fixed

                                                       











ඔන්න අයෙත් ගෙනවා පට්ටම ගෙමක් far cry කිව්වම නොදන්න කෙන්ක් නෑනෙ අද අගෙනවෙ far cryසෙරිස් එකෙ අලුත්ම එක එ කියන්නෙ ඉතින් far cry 4 තමා මෙක ඌඌබිස්ෆ්ට් එකෙන් ගහපු පට්ටම ගෙමක් එහෙනන් බා ගෙනෙම බලන්නකො !!!!!!!!!!

Minimum Requirements


CPU:Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
CPU Speed:Info
RAM:4 GB
OS:Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
Video Card:NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
Sound Card:Yes
Free Disk Space:30 GB

Recommended Requirements


CPU:Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
CPU Speed:Info
RAM:8 GB
OS:Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
Video Card:NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
Sound Card:Yes
Free Disk Space:30 GB            

සැලකිය යුතුයි !! / CONSIDERABLE !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක

click the download button. 













    ඔන්න අදත් ගෙනවා පොඩි කෑල්ලක් මෙකෙන් පුලුවන් ඔයගෙ වින්ඩොව්ස් xප්/7/8/8.1 වගෙ ඔනම os එකකට windows 10 වල start මෙනු එක දාගන්න
ඔන්න එහෙනන් පහලින් බ)ගන්න

සැලකිය යුතුයි !! / CONSIDERABLE !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක

click the download button. 





Saturday, December 6, 2014

        
තමන්ගේ Blog එකට Browser එකකින් ගිය විට Title bar එක සාමාන්‍ය පෙන්වන්නේ වචනය පේලියක් විදිහටනේ . ඒත් අද මම ඔයාලට කියලා දෙන්න යන මෙම කුමයෙන්  එම පෙනෙනන වචන පේල්ය නටවන්න පුල්වන් ඒ වගේම තමන්ට කැමති වචනයක් දාගන්නත් පුල්වන් .ඉස්සල්ලට මම මේ පහලා දාලා තියෙන ලින්ක් එකෙන් මේ වැඩේට අවශ්‍ය කෝඩ් එක මේන්

ඔබගේ බ්ලොගියේ layout > Add a Gadget>html/java script  යන්න තෝරලා පහලින්මම දාලා තියෙන තියන code එක past කරන්න .

<!-- Animate Title bar script-->
<!-- Script by tntrickzone.blogspot.com -->

<script type="text/javascript">
var rev = "fwd";
function titlebar(val)
{
 var msg  = "<<<<WELCOME to tntrickzone.blogspot.com>>>>>>";
 var res = " ";
 var speed = 100;
 var pos = val;

 msg = "   --- "+msg+" ---";
 var le = msg.length;
 if(rev == "fwd"){
  if(pos < le){
  pos = pos+1;
  scroll = msg.substr(0,pos);
  document.title = scroll;
  timer = window.setTimeout("titlebar("+pos+")",speed);
  }
  else{
  rev = "bwd";
  timer = window.setTimeout("titlebar("+pos+")",speed);
  }
 }
 else{
  if(pos > 0){
  pos = pos-1;
  var ale = le-pos;
  scrol = msg.substr(ale,le);
  document.title = scrol;
  timer = window.setTimeout("titlebar("+pos+")",speed);
  }
  else{
  rev = "fwd";
  timer = window.setTimeout("titlebar("+pos+")",speed);
  } 
 }
}

titlebar(0);
</script>

<!--   Script by tntrickzone.blogspot.com     -->

හරි එහෙනං වැඩේ ගොඩ මොකක් හරි අවුලක් තියනවනං coment එකක් දාන්න 

Sunday, November 30, 2014

ඔන්න යාළුවනේ ඔයාලට ටිකක් අලුත් දෙයක් දෙන්න හිතුනා.ඔයාල දන්නවද Huawei මොබයිල් පාර්ට්නර් අලුත් වර්ශන් එක ආවා කියලා.. දැන් ඉතින් පරන එක අයින් කරලා අලුත් මොබයිල් පාර්ට්නර් එක දාගන්න ලෑස්ති වෙන්න.මේ අලුත් වර්ශන් එකේ ගොඩාක් පහසුකම් තියනවා..ඒවා ටිකක් මන් පහලින් දාලා තියනවා පොඩ්ඩක් බලන්න...

Some Features Of Mobile Partner 
  • Massage (SMS)
  • Statistics Internet usage
  • Track Data usage
  • Call
  • Phone-book
  • USSD
  • Wifi Hotspot (New)
  • Cloud + (New)

මේ අලුත් මොබයිල්පාර්ට්නර් එක Windows/Linux යන දෙකටම ගින්දර වගේ වැඩ කරනවා..අලුතින් ආව Windows 8 මෙහෙයුම් පද්ධතියටත් එල කිරි වගේ වැඩ.




සැලකිය යුතුයි !! / CONSIDERABLE !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක

click the download button. 

















Friday, November 28, 2014

ඔන්න අද ගෙනාව tv series එකක් ඇරෝ කිව්වම නොදන්නා කෙනෙක් නැනේ ඉතින් මන් අද ගෙනාවේ මේකේ අලුතින්ම විකාශය වුනු කොටස් 7ක් ..........ඒ කිව්වේ season 3 එකේ මුල්ම episode 7.........
2014 වසරේ නොවෙම්බර් මස 5 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.


සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Paul Blackthorne / John Barrowman / J.R. Ramirez Charlotte Ross / Nolan Gerard Funk / Aaron Hutchinson / Brian McBride / Kristin York / Claude Knowlton වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී........................


සැලකිය යුතුයි !! / CONSIDERABLE !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක

click the download button. 




1       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
2       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
3       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
4       කොටස >>>>DOWNLOAD<<<<<<<<<,
5       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
6       කොටස >>>>DOWNLOAD<<<<<<<<<
7       කොටස >>>>DOWNLOAD<<<<<<<<<

Sunday, September 28, 2014

ඔන්න යාළුවනේ අදත් ගේනවා ඔයාලට වැදගත් වෙයි කියල හිතන softwre කෑල්ලක් මේකෙන් පුළුවන් enternet යන්න විතරක් පුළුවං dongle එකෙන් call ගන්න .....................ඔන්න එහෙනං වැඩේට බහිමු ............
පියවර 1
Sun Broadband Wireless සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

DOWNLOAD
පියවර 2
ඒක ඉන්ස්ටෝල් කර ගන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ Sun Broadband Wireless හරි  Mobile Partner හරි ඕපන් වෙලා තියෙනවනම් ඒවා ක්ලෝස් කර ගන්න. 

පියවර 3
මේ  file එකත් ඩවුන්ලෝඩ් කර ගන්න.  ඊට පස්සේ ඒක extract කර ගන්න. මේ ෆෝල්ඩරේ ඇතුළේ තියෙනවා ෆයිල්ස් 3 ක්. 











DOWNLOAD

පියවර 4
Mobile Partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන ෆෝල්ඩරේට යන්න. ගොඩක් වෙලාවට මේ පාත් එකේ ඒක ඇති.
C:\Program Files\Mobile Partner

පියවර 5
එතනට අර ෆයිල්ස් 3 කොපි කරලා පේස්ට් කර ගන්න. ෆෝල්ඩරේ පිටින්ම එහෙම නෙවෙයි. ෆයිල්ස් විතරයි. එතකොට අහනවානේ තියෙන ෆයිල් එක replace කරන්නද කියලා. ඒක තෝරන්න. 



පියවර 6
දැන් කම්පියුටරේ restart කරලා බලන්න. වැඩ කරා නම් කතන්දරේ ඉවරයි. නැත්නම් මේ වැඩේ කරන්න.




පියවර 1
ආයෙත් Mobile Partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන ෆෝල්ඩරේට යන්න. 

පියවර 2
ඒකේ තියෙන අපි එතනට දැම්ම Path කියන සොෆ්ට්වෙයාර් එක ඕපන් කර ගන්න.

පියවර 3
ඒ සොෆ්ට්වෙයාර් එකේ පාත් එක දාන්න තියෙන තැනට Sun Broadband Wireless සොෆ්ට්වෙයාර් එකේ පාත් එක දාන්න.
C:\Program Files\Sun Broadband Wireless\Sun Broadband Wireless.exe

මේකේ \Sun Broadband Wireless.exe කියලා තියෙන්නේ ඔය ෆෝල්ඩරේ ඇතුළේම තියෙන Sun Broadband Wireless සොෆ්ට්වෙයාර් එකේ නම.

ඒකේ අන්තිමට තියෙන .exe කොටස අමතක කරන්න එපා.


පියවර 4
Add බොත්තම ක්ලික් කරලා ආයෙත් restart කරලා බලන්න.

එහෙනම් ගිහින් එන්නම්.. සුභ දිනක්..












Sunday, September 14, 2014

ඔන්න අද ගේනවාවෛරස් ගාඩ් එකක් මේකේ නම තමා  ESET NOD32 Antivirus 5 ඒක තමා එසෙට් ආයතනය විසින් නිකුත් කරපු තවත් වයිරස්ගාඩ් එකක්.මේකත් දින 30ක අත්හදාබැලීමේ සංස්කරණයක් තමා අපිට ලැබෙන්නේ.නමුත් මම පහතින් දෙන Key ඒක දීලා 2016 වෙනකන් මෙම මුදෘකාංගය පාවිච්චි කිරීමට හැකිය.මුදෘකාංගය බාගෙන නැති අය පහතින් බාගන්න

  ESET NOD32 Antivirus 5

   Username: EAV-48894407  

    Password: 36pcuuvnjs


        

සැලකිය යුතුයි !! / CONSIDERABLE !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක

  


                                                                                                 






Tuesday, September 2, 2014

ඔන්න අද ගෙනාවා සොෆ්ට්වේයා එකක් ඔයාලාට ගොඩාක් වටිනා කියන. මේ සොෆ්ට්වේයා එක පරිඝණයකට ඉතාමත් වැදගත් සෙවාවක් සපයා ගත හැකි ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක්. ඔයාලාගේ පරිඝණකයේ වින්ඩොස් මේහේයුම් පද්දතිය ඇතුලත් කිරිමෙන් අනතුරුව තවත් සොෆ්ට්වේයා රාශියක් ඉන්ස්ටොල් කරනවා. ඒ වගේම  පරිඝණක ක්‍රිඩා වැනි දේ. ඔබගේ පවුද්ගලික ලිපි ගොනු ආදි බොහො දේ ඇතුලත් කරනවා.අනතුරුව සමහර විට එවා මකා දමනවා. ඒ වගේ විවිධ දේ ඇතුලත් කරන අතරම මකා දැමිමත් සිදු වෙනවා. නමුත් මේ මකා දමන සියලු දේ 100% මැකේනවාද. ඇත්තෙන්ම එවැනි අකාරයට මැකේන දෙවල් බොහොම අඩුයි. ඒ අකාරයෙන් මකා දමන බොහො දේවල්වල යම් යම් කොටස් පරිඝණකයේ දත්තයන් තුල රැදි පවතිනවා. මේ හේතුවෙන් පරිඝණකයේ වේගයද අඩුවෙනවා. ඒ වගේම යම් යම් එර මැසෙජ් පැමිණෙන අතර පරිඝණකය බාවිතයෙදි විශාලා ගැටලු රැසකට මුහුණ දිමටද සිදුවෙනවා.මේවැනි දේ සම්පුර්ණයෙන්ම  මකා දැමිමට අපට වින්ඩොස් රෙජිටර් එක කිලින් කිරිමක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. නමුත් අපට ඒ සදහා සැකසුනු විශේෂ සොෆ්ට්වෙයා එකක් බාවිතා කරන්න සිදු වෙනවා. අන්න එවැනි අවස්ථාවක අපට ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක් තමා මේ TuneUp Utilities කියන්නේ. මෙයින් ඔබගේ වින්ඩොස් රෙජිස්ටර් එක ඩෙක්ස්ටොප් එක /හාඩ් එකේ ඇති ෆයිල් / අන්තර්ජාලයට පිවිසෙන වෙබ් බ්‍රවුසර් / සියලු දේ ඉතා හොදින් පරික්ශාවට ලක් කිරිමටත් එවායේ ඇති අනවශ්‍ය සියලු දේ සම්පුර්ණයෙන් මකා දැමිමටත් හැකියාව තිබේනවා.
ඒ වගේම ඔබගේ හාඩ් එක පරික්ශාවට ලක්කිරිමට එහි ඇති බැඩ් ඉෆේක්ට් සකස් කිරිමට පවා මේම සොෆ්ට්වෙයා එක අපට බාවිතා කල හැකියි.තවද අප පරිඝණකයේ යම් ගැටලු ඇත්නම් එවා සවයංක්‍රියව සොයා ගන්නා අතර එවා සොෆ්ට්වයා එක විවෘත කල විට අපට දැක බලාගැනිමට ලැබේ. එවැනි දොශ සදහා කල යුතු විසදුම පවා මේම සොෆ්ට්වෙයා එක මගින් අපට ලබාදෙනවා. මේ අකාරයෙන් තවත් වැඩ කටයුතු රාශියක් කරගැනිමට අපට බාවිතා කල හැකි වටිනා සොෆ්ට්වෙයා එකක් තමා මේ. මේම සොෆ්ට්වෙයා එක වසරක් පාසා අලුතින් නිකුත් කරන අතර අද මම ඔයාලාට දෙන්නේ 2014 වසර සදහා නිකුත් කල අලුත්ම සංස්කරනයයි.  ඒ වගේම මෙහි සිරියල් කි එකත් ලබා දෙනවා. මම හිතනවා ඔයාලාට මේ සොෆ්ට්වෙයා එක ගොඩාක් වැදගත් වේවි කියලා. එහේමනම් හැමොම සොෆ්ට්වෙයා එක බාගෙන බාවිතා කරන්න. ඉට ප්‍රථමයෙන්  ඉන්ස්ටොල් කිරිමට මා ලබා දි ඇති උපදෙස් හරි අකාරව කියවා අවබොධ කරගන්න. ඉන් අනතුරුව ඉන්ස්ටොල් කිරිම ආරම්භ කරන්න.



සැලකිය යුතුයි !! / CONSIDERABLE !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක

click the download button. 



ඔබ ගැන ...........

IP Address Checker
Back to Top






Back to Top
Back to Top
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks
       
   
Aluthin.com

ජනප්‍රිය ලිපි

windws 10 coming soon!!!

/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours.