Chrome එකේ ඉදගෙනම ඉංගිසි වචන වල තේරුම හොයමු.
දැන් මම දෙනවා සිංහල අපි කාටත් වැදගත් වන දෙයක්... ඉංගිසි කිවොත් එලම තමා නේ.. අද මම දෙන්න ආවේ ඒ හා සම්භන්ද එකක්.. ඉංගිසි වචනයක සිංහල තේරුම හොයන්න අපි වැඩියෙන්ම කරන්නේ මදුර වගේ පරිවර්තන මුදුකනගයක් භාවිතා කරන එක නේ..
අද මම දෙන්නේ Google Chrome Extension 2.. එතකොට අපිට මදුර එකේ බල බල ඉන්න ඕනි නැනේ... Chrome එකේ ඉදන්ම බලාගන්න පුළුවන් ඔන්න එහෙනම් මෙන්න..
අද මම දෙන්නේ Google Chrome Extension 2.. එතකොට අපිට මදුර එකේ බල බල ඉන්න ඕනි නැනේ... Chrome එකේ ඉදන්ම බලාගන්න පුළුවන් ඔන්න එහෙනම් මෙන්න..
0 comments:
Post a Comment