අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්ඇනිමේශන් /විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $103,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $39,327,869 (USA)වේ. දැනට ලැබු මුලු ආදායම $127,375,992 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 101 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. Saturday, June 28, 2014
6:57 PM
tishan
Movies
No comments
අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්ඇනිමේශන් /විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $103,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $39,327,869 (USA)වේ. දැනට ලැබු මුලු ආදායම $127,375,992 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 101 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment