Sunday, August 31, 2014



මේක නියම Software කෑල්ලක් ඒ මොකොද  කිව්වොත්මේ Software එකෙන් පට්ට Graphic වැඩ ටිකක් කරන්න පුලුවන්. විශේශයෙන් intro වගේ ඒවා හදන කොට මාර Kick එකක් තියෙන්නෙ. අනික මේකට හරියන Template එහෙම හොයාගන්න එකට ගේමක් දෙන්න ඕන නැ. ලේසියෙන්ම ගන්න පුලුවන්.
  


සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක. 


                 

Tuesday, August 26, 2014

ඔන්න  යාලුවනේ අද ගේනවා අලුත්ම  අලුත් film  එකක් මේකේ නම තමා Dawn Of The Planet Of The Apes මේක විද්‍යා ප්‍රබන්ද කතාවක් මේක release වෙලා තියෙන්නේ 2014 ජුලි 11 මේ කතාව ගොඩනැගිල තියෙන්නේ මිනිස්සු සහ වානරයෝ අතර හරි එහෙනං බගනම බලන්නකෝ torrent වලින් තියෙන්නේ හරිද
(තත්පර 5ක් ඉදල දකුණු පැත්තේ උඩින් එන skip add යන්න click  කරන්න)





ඔන්න වැඩි විස්තර ඕන අය ඉංග්‍රීසියෙන් තියන විස්තරේ කියෝ ගන්නකො


10 Years after a disease that spread around the globe, Apes who have started and survived the sickness has to go face-to-face with a band of human survivors and a traitor who is hell bent on destroying humans and apes galore.


Dawn of the Planet of the Apes is a 2014 American science fiction film directed by Matt Reeves and written by Mark BombackRick Jaffa and Amanda Silver. It stars Andy SerkisJason ClarkeGary OldmanKeri RussellToby Kebbell, and Kodi Smit-McPhee. It is the sequel to the 2011 film Rise of the Planet of the Apes, which began 20th Century Fox's reboot of the original Planet of the Apesseries.
It is the eighth theatrical film in the franchise. The film was released in United States and Canada on July 11, 2014, and was met with critical acclaim, with critics praising its visual effects, story, direction, acting, and emotional depth.

Tuesday, August 19, 2014

 ඔන්න අද ගේනවා blog එකට  වැඩ කෑල්ලක් ..................මගේ බ්ලොග් එකේ වගේ ලින්ක් උබට මවුසය ගෙන ගිය විට දේදුනනේ පා වලින් වර්ණ ගැන්වෙන ආකාරයට සකසන ආකාරයි.මේකට කරන්න තියේන්නේ පොඩිම පොඩි දෙයයි. 


1. මුලින්ම මේ පහල තියේන Codes ටික Copy කරගන්නකෝ

/*trickstoo rainbow color changing effect links for blogger*/ <script src='https://trickstoo-rainbow-links.googlecode.com/svn/rainbow-links.js'>                                                                                 
</script>                                                                                                                                      
<a href="http://tishanniluminda.blogspot.com/2014/08/blog-rainbow-effect-for-blogger.html" target="_blank">+ Add This Rainbow Colours.</a>




2. දැන් බ්ලොක් එකේ Layout වලට ගිහින් Add a Gadget  ක්ලික් කරන්න.
3. දැන් මේ එන මෙනු එකේ ටිකක් පහල තිබෙන HTML/JavaScript  ක්ලික් කරන්නකෝ.
4.දැන් එන බොක්ස් එකේ ,  අර කලින් කොපි කර ගත්ත JavaScript කේතය පේස්ට් කරන්න. ( ටයිටිල් එකක් දීමට අවශයම නැත )
5දැන් Save එක ක්ලික් කරන්න
දැන් ඔයාලගේ බ්ලොග් අඩවියේ ලින්ක් වලත්මේ වගේ ලස්සනට දේදුන්නේ පාට වැටිලා ඇති

Sunday, August 17, 2014

අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම X-Men: Days of Future Past.මේහි අධ්‍යක්ෂනය Bryan Singer අතින් සිදුවිය. රචනය Christopher Markus අතින් සිදුවිය.රචනය සහා තිර රචනය Simon Kinberg අතින් සිදු විය
IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $200,000,000 වේ. අාරම්භක සතිය තුල  $111,000,000 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $232,077,846 (USA) වේ. විනාඩි 131 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි






Monday, August 11, 2014

.  ඔන්න මගේ බ්ලොග් එක හැම තැනම අනවසරයෙන් කුරැල්ලෙක් හැමතැනම පියාඹනවා නේද . . ඒ තමයි මමත් අල්තෙන් දාගත්ත බ්ලොග් ගැජට් එක .මේක එච්චර අමාරැ දෙයක් නෙවෙයි ඔන්න වැඩේ පල්ලහින් තියෙනවා කියවලා බලන්නකෝ . . . . ඉස්සල්ලම මේ පියවර සිදුකර ගන්නකෝ . .. 


 ඔබගේ බ්ලොගියේ layout > Add a Gadget>html/java script  යන්න තෝරලා පහලින්මම දාලා තියෙන තියන code එක past කරන්න . 
<!-- Twitter Bird Widget for Blogger by Technouniversity -->
<script type="text/javascript" src="http://technouniversityworldjavascript-testing.googlecode.com/files/tuwtwitterbird.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "
tishancck";
var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
tripleflapInit();
</script>
<span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by TUW' href="http://djsaranathmedia.blogspot.com" target='_blank'>Tricks and Tips</a></span>
<!-- Twitter Bird Widget for Blogger by computer entertainment-->
ඊට පස්සේ , ඔය මම ඊට පස්සේ , ඔය මම tishancck කියල ළකුණු කරල තියන තැන ඔයාලගෙ Twitter Username එක ටයිප් කරන්න. දැන් Save කරන්න.  වැඩේ හරියට කරානම් ගොඩ තමා. බලන්නකෝ කරලා2 කියල ළකුණු කරල තියන තැන ඔයාලගෙ Twitter Username එක ටයිප් කරන්න. දැන් Save කරන්න.  වැඩේ හරියට කරානම් ගොඩ තමා. බලන්නකෝ කරලා

Sunday, August 10, 2014

ඔන්න අද ගෙනාව සුපිරි software කෑල්ලක් මේකේ නම තම Watery Desktop 3D. මේකෙන් ඔයාගේ DEKSTOP එක වතුරට දැම්ම වගේ පේනවා  DOWNLAOD කරලම බලාගන්න 2.0m.b(තප්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩින් එන skip add යන්න click කරන්න )





Wednesday, August 6, 2014

 QR Codes දැන් ගොඩක් ප්‍රසිද්දයි.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා. නොදන්නා අයට දැනගන්ඩත් එක්ක මම ඒ ගැන පොඩි විස්තරයක් කියලම ඉන්නම්කෝ.මේක පොඩි කොටු කොටු ගොඩක් තියන කේතයක්.මේක සාමාන්‍යයෙන් phone එකක camera එකකට අල්ලලා කියවන්ඩ පුළුවන්.ඔන්න මම හදපු පොඩි QR Code එකක් තමා ඔය දල තියෙන්නේ.ඕක වර්ග මිලිමීටර් 1ක විතර එකක්. එත් අපිට පෙනෙන ප්‍රමාණයකට තියෙන්ඩ ඕනේ නිසා තමා ලොකුවට දාලා තියෙන්නේ.ඔය රූපෙ අකුරු 4296ක් හෝ ඉලක්කම් 7089ක් රදවන්ද පුළුවන්.ඒ නිසා දැන් මේක ගොඩක් වෙලාවට විවිඩ භාණ්ඩ වල ලේබල් වල මේ QR Code එකක් සටහන් කරලා තියනවා.


මුලින්ම මම පල්ලෙහා දල තියන download button ඒක click කරලා computer එකෙන්  QR Code කියවන්ඩ පුළුවන් reader ඒක download (0.6 MB)කර ගන්ඩ.(ඔය button ඒක click කරාට පස්සේ download වෙන එකෙ තියන button ඒක click කරලා තමා ඔයාලට ඔය softwear ඒක බාගන්ඩ වෙන්නේ)තප්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩින් එන skip add යන්න click කරන්න 




ඔබ ගැන ...........

IP Address Checker
Back to Top






Back to Top
Back to Top
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks
       
   
Aluthin.com

ජනප්‍රිය ලිපි

windws 10 coming soon!!!

/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours.