ඔන්න යාළුවනේ අදත් ගේනවා ඔයාලට වැදගත් වෙයි කියල හිතන softwre කෑල්ලක් මේකෙන් පුළුවන් enternet යන්න විතරක් පුළුවං dongle එකෙන් call ගන්න .....................ඔන්න එහෙනං වැඩේට බහිමු ............
පියවර 1
Sun Broadband Wireless සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
DOWNLOAD
පියවර 3
මේ file එකත් ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සේ ඒක extract කර ගන්න. මේ ෆෝල්ඩරේ ඇතුළේ තියෙනවා ෆයිල්ස් 3 ක්.

DOWNLOAD
පියවර 6
දැන් කම්පියුටරේ restart කරලා බලන්න. වැඩ කරා නම් කතන්දරේ ඉවරයි. නැත්නම් මේ වැඩේ කරන්න.
පියවර 1
ආයෙත් Mobile Partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන ෆෝල්ඩරේට යන්න.
පියවර 2
ඒකේ තියෙන අපි එතනට දැම්ම Path කියන සොෆ්ට්වෙයාර් එක ඕපන් කර ගන්න.
පියවර 3
ඒ සොෆ්ට්වෙයාර් එකේ පාත් එක දාන්න තියෙන තැනට Sun Broadband Wireless සොෆ්ට්වෙයාර් එකේ පාත් එක දාන්න.
C:\Program Files\Sun Broadband Wireless\Sun Broadband Wireless.exe
මේකේ \Sun Broadband Wireless.exe කියලා තියෙන්නේ ඔය ෆෝල්ඩරේ ඇතුළේම තියෙන Sun Broadband Wireless සොෆ්ට්වෙයාර් එකේ නම.
ඒකේ අන්තිමට තියෙන .exe කොටස අමතක කරන්න එපා.
පියවර 4
Add බොත්තම ක්ලික් කරලා ආයෙත් restart කරලා බලන්න.
එහෙනම් ගිහින් එන්නම්.. සුභ දිනක්..

ඒක ඉන්ස්ටෝල් කර ගන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ Sun Broadband Wireless හරි Mobile Partner හරි ඕපන් වෙලා තියෙනවනම් ඒවා ක්ලෝස් කර ගන්න. පියවර 3
මේ file එකත් ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සේ ඒක extract කර ගන්න. මේ ෆෝල්ඩරේ ඇතුළේ තියෙනවා ෆයිල්ස් 3 ක්.

DOWNLOAD
පියවර 4
Mobile Partner සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන ෆෝල්ඩරේට යන්න. ගොඩක් වෙලාවට මේ පාත් එකේ ඒක ඇති.
C:\Program Files\Mobile Partner
පියවර 5
එතනට අර ෆයිල්ස් 3 කොපි කරලා පේස්ට් කර ගන්න. ෆෝල්ඩරේ පිටින්ම එහෙම නෙවෙයි. ෆයිල්ස් විතරයි. එතකොට අහනවානේ තියෙන ෆයිල් එක replace කරන්නද කියලා. ඒක තෝරන්න.