Monday, August 3, 2015




අපි කවුරුත්  කැමතිනේ තමන්ගේ  dekstop එක ලස්සනට තියා ගන්න ඉතින් එකට  අද මන් දෙනවා සුපිරිම  software 5ක්  එහෙනං  වෙන මොන කතාද  පහලින්  එකින් එක  Download කර ගෙනබලන්නකෝ !!



(link එකක් click කිරීමෙන් පසුව එන පිටුවේ තත්පර 5ක් රැදී සිට දකුණුපස ඉහලින් එන skip add යන්න  click කිරීමෙන්  අදාල පිටුවට  යා හැකිය )

1. Rocket dock                          DOWNLOAD
2.Dekstop Icon Toy                  DOWNLOAD
3.Bumptop                                DOWNLAOD
4.Top Desk                                DOWNLOAD
5.Cube Dekstop                        DOWNLOAD



                                           පහල video එකත්  බලන්න  තව  උදව්  වෙයි !!














Saturday, August 1, 2015









ඔන්න හැමෝම බලාගෙන  උන්නු windows මෙහෙයුම්  පද්දතියේ  අලුත්ම සංස්කරණය windows 10 නිල වශයෙන් නිකුත් උනා .............
මේක ඇත්තටම  අලුත් විශේෂාංග ගොඩක් එකතු කරල තමා හදල තියෙන්නේ අනිත් එක තමා microsoft ආයතනය මේක සම්පුර්ණයෙන්ම  නොමිලේ ලබා දෙන්න කටයුතු  කරලා තියන එක .............

එහෙනං වන මොන කතාද  පහළ link එකෙන් ගිහින් download කරගන්න ...................................
(link එකක් click කිරීමෙන් පසුව එන පිටුවේ තත්පර 5ක් රැදී සිට දකුණුපස ඉහලින් එන skip add යන්න  click කිරීමෙන්  අදාල පිටුවට  යා හැකිය )

                                            click here                                                
(ඔබේ මෙහෙයුම් පද්ධතිය 32 bit  Download Tool Now (32-bit version) යන්න තෝරාගන්න )
(ඔබේ මෙහෙයුම් පද්ධතිය64  bit  Download Tool Now (64-bit version) යන්න තෝරාගන්න )

තවත් විස්තර දන ගන්න  මෙතනින් යන්න >>>>>CLICK HERE





Friday, May 22, 2015


දැන් මන් ඔයාලට කි යල දෙන්න යන්නේ තව කෙනෙකුට ඇඩේන්නම වෛරස් එකක් හදන හැටි
virus කිව්වට මේවා එච්චරම බරපතල නැ මේවගෙන් වෙන්නේ තාවකාලිකව පරිගණකයේ 
ක්‍රියාවලියට බාදා කරන එක .note pad code විදිහට තමා මේවා තියෙන්නේ☺☺
එහෙනං code ටික copy කරලා කියල තියන විදිහට note pad එකේ save කරන්න ........
අවවාදයයි මේවා ඔබේ පරිගණකයේ බාවිතා කිරීමෙන් වලකින්න 




මේකෙන් වන්නේ cd rom එක ඇරෙනවි  වහෙනවයි 
note pad එකේ .txt වෙනුවට .vbs කියල save කරන්න 


Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
do
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If

Saturday, April 18, 2015

ඔන්න අද ගේනවා සුපරිම ගේම් එකක් gta කිව්වම නොදන්නා කෙනෙක් නැනේ ඉතින් මේක තමා rocketstar සමාගමෙන් නිකුත් කරපු අලුත්ම gta game එක  එහෙනං වැඩි කතා ඕනේ නෑ download කරලා play කරන්නකෝ !!!!
more information>>>>>>http://en.wikipedia.org/wiki/Grand_Theft_Auto_V

System Requirements of GTA V PC Game 2015

Before you start GTA V PC Game Free Download make sure your PC meets minimum system requirements.
  • Operating System: Windows 7 ( 64 Bit )
  • CPU: Intel Core to Quad 2.4 GHz
  • RAM: 4 GB
  • Hard Disk Space: 65 GB




















 ඔන්න යාලුවනේ අදත් ගේනවා අලුත්ම දෙයක් මේක තමා microsoft සමාගමේ අලුත්න windows සංස්කරණය windows 10 .............මේක අවිත්නන් දැන් ටිකක් කල් කොහොමහරි කමක් නෑ download කරගෙනම බලන්නකෝ(තත්පර 5ක් රැදී සිට දකුණ පස ඉහලින් එන skip addයන්න click කරන්න )










Sunday, February 8, 2015


IDM එක අපිට ගොඩක් ප්‍රෙයෝජනවත් වගේම අපේ යාළුවො ගොඩක් පාවිච්චි කරන මෘදුකාංගයක් ඒත් අපේ ගොඩක් යාළුවන්ට හරිහැටි පාවිච්චි කරන්න පුලුවන් IDM එකක් නොමිලේ හම්බු වෙලා නැහැ. මම අද ඹයාලට දෙන්න යන්නේ හැමදාටම IDM පාවිච්චි කරන්න පුලුවන් patch එකක් මේක මෘදුකාංගයක් නිසා පාවිච්චි කරන්න කිසිම අමාරුවක් නැහැ. patch එක දාගන්න අවශ්‍ය මෘදුකාංගය පහල තියනව බාගෙන බලන්න කොමද වැඩ කියල. අප්ඩේට් උනාම අහු වෙනව නම් අප්ඩේට් කරල  patch දාගන්න. මට තාම මෙච්චර හොදට වැඩ කරන IDM වෙන  patch එකක් අහු වෙලානම් නැහැ මේකෙ කිසිම අවුලක් නැහැ මම ගොඩක් කල් ඉදලයි මේක පාවිච්චි කරන්නෙ.


Pacth කරන විදිය =  C:\Program Files \Internet Download Manager\IDMan කියන පයිල් එක තමයි  patch එකට තොරල දෙන්න ඕන.

IDM මෙතනින් බාගන්න                    DOWNLOAD


patch එක මෙතනින් බාගන්න              DOWNLOAD






ඔයත් Android User කෙනෙක් නම අනිවාර්යයෙන්ම අහලා ඇති Root කරනවා කියන එක. ඔයා සමහරවිට මේ ගැන දන්නවත් ඇති. ඒත් මම මුල ඉඳන්ම කියන්නම් මොකද්ද මේ කියලා.

අපිට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිතා කිරීමේදී අපිට යම්කිසි සීමාවන් ටිකක් දුරකථනය නිශ්පාදනය කරනකොටම ඒ සමාගම පනවනවා. මේ සීමාවන් පනවන්නේ එක් අතකින් අපේ හොඳට හා දුරකථනයේ ආරක්ෂාවට. අනිත් එක එයාලගේ වාසියට.


දැන් බලමු ඇයි මම මෙහෙම කිව්වේ කියලා. ස්මාට් දුරකථන භාවිතා කරන හැමකෙනාම ස්මාට් නැහැ නේද? ඉතින් එයාලා වැරදි දෙයක් කළොත් දුරකථනය භාවිතා කළ නොහැකි තත්වයකට පත්වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ප්‍රධාන පද්ධතියට වෙනස්කම් කරන්න බැරි වෙන්න එයාල සකස්කරන එකෙන් දුරකථනයේ ආරක්ෂාවත් තහවුරු වෙනවා. එයාලගේ වාසියට කිව්වේ එයාලා දුරකථනය නිපදවනකොටම ඒ සමග ඇතුළත් කරන ඇප්ස් (Bloatware) තියෙනවා. අපිට අවශ්‍ය වුණත් මේ සමහර ඒවා අයින් කරන්න බැහැ.

ඉතින් මේ Root කරනවා කියන්නේ පෙර මම කිව්වා වගේ ප්‍රධාන පද්ධතියට වෙනස්කම් කරන්න පුළුවන් වෙන විදිහට දුරකථනය සකසගන්න එක. ඉතින් අහන්න දෙයක් නෑ මේක කරනවත් එක්කම දුරකථනයේ වගකීම් කාලය අවසන් වෙනවා. Root කරන්න ගිහින් වෙන දේවල්වලට දුරකථන සමාගම වගකියන්නේ නෑ. ඉතින් මේ සියල්ල ඔබේ වගකීම.

අපි ඉතින් මුළින්ම බලන්නේ දෙයක වාසි අවාසිනේ. ඉතින් එහෙනම් මාත් ඒවම පෙන්නන්නම්.


වාසි

  • තමන්ට ඕනෙ දෙයක් තමන්ට අවශ්‍ය විදිහකට කරගැනීමට හැකිවීම
  • තමන්ට අවශ්‍ය වෙන Custom Rom / Custom Kernal එකක් Flash කරගැනීමට හැකිවීම
  • දුරකථනය සමග එන අනවශ්‍ය මෘදුකාංග ඉවත්කිරීමට හැකිවීම
  • දුරකථනයේ වේගය හා Battery Life එක වැඩිකරගැනීමට හැකිවීම
  • දුරකථනයට නොගැලපෙන මෘදුකාංග පවා භාවිතා කිරීමට හැකිවීම
  • ඕනෑම මෘදුකාංගයක ඇති ඇඩ්ස් Block කිරීම
  • දුරකථනයේ Backups තබාගැනීම ඉතා පහසුවීම
  • දුරකථනයේ තිරය වීඩියෝ ආකාරයෙන් Record කිරීමට හැකිවීම
මීට අමතරව තව ගොඩාක් වාසි තියෙනවා.

අවාසි

  • දුරකථනයේ වගකීම අවලංගු වීම
  • වැරදි ලෙසින් භාවිතා කළොත් දුරකථනය භාවිතා කළ නොහැකි තත්වයකට පත්විය හැකිවීම (කෙසේවත් Repair කළ නොහැකි තත්වයට පත්වීම Brick වීම ලෙස හඳුන්වයි)
වාසි වගේම අවාසිත් තියෙනවා තමයි. ඒත් යම් යම් දේවල්වලට මේ Risk එක අපිට ගන්න වෙනවා.

ඔබ ගැන ...........

IP Address Checker
Back to Top






Back to Top
Back to Top
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks
       
   
Aluthin.com

ජනප්‍රිය ලිපි

windws 10 coming soon!!!

/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours.