
Saturday, June 28, 2014
6:57 PM
tishan
Movies
No comments

Saturday, June 21, 2014
5:14 PM
tishan
Softwares
2 comments
winrar file එක extract කරාම පොඩි set up file එකක් තියනවා ඒක run කරාම වැඩේ හරි එහෙනං DOWNLOAD කරගනම බලන්න !!!!!!!!!!!!!!( තත්පර 5ක් රැදී සිට දකුණු පස උඩින් එන skip add යන්න click කරන්න )
32 bit>>>>>> DOWNLOAD
64 bit>>>>>>>DOWNLAOD
Saturday, June 14, 2014
2:55 PM
tishan
Softwares
No comments
ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්.
ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ ෆොටෝ කොමෙන්ට් එක තප්පට කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME'වලින් පුලුවන්.
මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.
තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.
එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.
තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.
Friday, June 13, 2014
12:20 PM
tishan
TV SERIES
No comments
මෙම කතා මාලාව ප්‍රචාරය වුනේ 2012 CW නාලිකාව මගිනි
මේ Arrow කතාමලාව සිසන් 2කින් සමන්විතයි.මෙහි පළමු කතාමාලාව පාදක වන්නේ හුදෙක් සුපිරි විරයෙක් පිළිබදව නොව තම ස්ටාලින් නම් නගරය විනාශ කිරිමට පැමිනෙන විවිධාකාර පුද්ගලයන්ගෙන් බේරා ගැනිම පිළිබදයි.
එහෙත් දෙවනි කතාමාලාවේදි වෙනම චරිතයක් කතාවට එකතු වෙලා කතාව වෙනම පැත්තකට අරං යනවා එක කිවොට් කිසි ගතියක් නැති වෙනවානේ ඒක නිසා බලලාම කියන්නකෝ හොදද කියලා
පහලින් තියනවා ඇරෝ කාතාමාලා බාගන්න ලින්ක් එක
season 01 <<<< DOWNLOAD>>>>
season 02 <<<< DOWNLOAD>>>>
Subscribe to:
Posts (Atom)