Wednesday, July 30, 2014
10:46 PM
tishan
Movies
No comments
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Gunday මේහි අධ්‍යක්ෂනය Ali Abbas Zafarඅතින් සිදුවිය.රචනය Ali Abbas Zafar සහා Sanjay Masoom අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Ranveer Singh සහා Arjun Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Priyanka Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Irrfan Khan / Darshan Gurjar / Jayesh V. Kardak / Deep Raj Rana / Saurabh Shukla වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.Tuesday, July 29, 2014
1:34 PM
tishan
Softwares
No comments
මේකේ නම තමා torch මේක හරියට google chrome වගේ හැබැයි ඊට වඩා වැඩ කෑලි ගොඩක් මේකේ තියනවා මෙම browser එක මගින් video download කිරීම torrent file download කිරීම face බූකියට themes දැමීම වැනි දේවල් කරන්න පුළුවන්
එහෙනං බාගනම බලන්නකෝ
තප්පර 5ක් රැදී සිට දකුණු පැත්තේ උඩින් එන skip add යන්න click කරන්න
එහෙනං බාගනම බලන්නකෝ
තප්පර 5ක් රැදී සිට දකුණු පැත්තේ උඩින් එන skip add යන්න click කරන්න
Sunday, July 27, 2014
Subscribe to:
Comments (Atom)






